gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාල පාස්පෝට් කන්තෝරුවේ සහකාර පාලක අත්අඩංගුවට!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම සැකකරු විසින් තවත් සංවිධානාත්මක අපරාධකරුවන්ට හෝ වෙනත් පුද්ගලයින්ට නීතිවිරෝධී ආකාරයෙන් ගුවන් ගමන්පත්‍ර සකස් කරදී තිබේද යන්න හඳුනාගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka