gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

IPL අත්හිටුවයි!

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය වහාම අත්හිටුවීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඒ පාකිස්ථානය හා ඉන්දියාව අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වයන් මත තරගාවලිය පැවැත්වීමට පැමිණ ඇති අවදානම් තත්ත්වය සලකා බලමිනි.

දින නියමයක් නොමැතිව මෙම තරගාවලිය කල්දමා ඇති අතර ඉදිරියේදී ඒ පිලිබදව තව දුරටත් දැනුම් දීමට නියමිතය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka