gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හරක්කටා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් අරඹයි!

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා විසින් කොළඹ මහාධිකරණ භූමියේ දී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඊයේ (15) දින එම විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටා කොළඹ මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේදී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙනන යෑමේ දී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබිණි. මේ එම ප්‍රකාශයයි.

“කියන්න ගොඩක් දේවල් තියනවා. එනකොට කියන්නම්” යැයි මාධ්‍ය වේදීන්ට කියාගෙන ගිය හරක් කටා ආපසු එන විට ප්‍රකාශ කළේ කෝටියක් වියදම් කරගෙන මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ ටිරාන් අලස්ටයි,  දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි 30ක් දුන්නේ නැති එකට…” හරක්කටා ඊයේ කීවේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka