gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩඩ්ලි සිරිසේන අල්ලස් කොමිසමෙන් කැදවයි!

ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කැඳවා තිබින.

ඒ එම කොමිෂන් සභාව විසින් සිදු කරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීමටයි.

ඊයේ දිනයේ එහි පැමිණි ඩඩ්ලි සිරිසේන මහතා අදාළ ප්‍රකාශය ලබා දෙමින් අනතුරුව පිටව ගියේය.

එහිදී ඔහු මාධ්‍ය වෙත කිසිදු අදහසක් පල කිරීමට කටයුතු කළේ නැත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka