gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වෙන්නප්පුව මුහුදේ දී සිවිදෙනෙක් දියේ ගිලෙයි - තිදෙනෙක් අතුරුදන්

වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.
එක් අයෙකුගේ මළසිරුර පසුව හමුව ඇති අතර අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ඔවුන් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka