gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලොකු තැනගෙන් තහනමක් !

රටේ ඉහළම තැනක ඉන්න කෙනෙක් තමන්ගේ පක්ෂයේ කිහිප දෙනෙක් ගැන යම් කලකිරීමකලු‍ ඉන්නෙ ඒ අය කිසිම පදනමක් නැති කතා කියන නිසා. ඒ නිසා කිහිප දෙනෙක් කැඳවලා යම් අවවාදාත්මක ප්‍රකාශ කිහිපයක් කළාලු‍ මෙහෙම කරන්න කියන්න එපා කියලා.

කොහොම වුණත් ලොකු තැන තීරණය කළාලු‍ මැතිවරණයෙන් පස්සේ කිහිප දෙනෙක් මාධ්‍ය වෙත යන එක නවත්තන්න.

ඒ අය ගැන පක්ෂයටත් දැනුම් දුන්නලු‍ ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න එහෙම යවන්න එපා කියලා.

ඒ වගේම පක්ෂයේ මාධ්‍ය ලොක්කගේ අවසරයක් නැතිව මින් ඉදිරියට කාටවත් යන්න බැහැලු‍ වැඩවලට.

එහෙම ගිහිල්ලා නෑවොත් ලොකු තැනගෙන් නම් බේරුමක් වෙන්නේ නෑ කියලලු‍ තියෙන්නෙ.
-deshaya
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka