gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්ත ඝාතකයා බෙලරුස් සිට අල්ලාගෙන එයි..

විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී යන අය බෙලරූස් රාජ්‍යයේ සිට අද දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොලින් දිවයිනට රැගෙන ඒමට නියමිතව ඇත.

ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවා ඇත්තේ මොහු බවට පැවසෙන අතර තවත් මිනී මැරුම් ගණනාවකට මොහුට එරෙහි නඩු විභාග වෙමින් ඇත.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka