gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විනිසුරු එලියට දමා කඩුවෙල අධිකරණයේ නිල මැදිරිය සීල් තියයි…

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කඩුවල මහේස්ත්‍රාත් අකරණයේ නිල මැදිරිය මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ. ඒ කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කරන කළ වානිමා විජයබණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් එම කොමිසමට ලැබී ඇති පැමිණිලි මතයි.

මේ වන විට එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාවද යොමු කර තිබේ.

විජේබණ්ඩාර මහත්මියට එළඹෙන සඳුදා දින අධිකරණයට වෙත පැමිණ නිල කාමරය ඇති ඇයගේ පුද්ගලික බඩු භාණ්ඩ ලබාගැනීමටද අවස්ථාව ලබා දී ඇත.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණ කටයුතු අත්හිටුවීමටද කොමිෂන් සභාව විසින් කට්ටිය කටයුතු කර තිබේ.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka