gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුල්ලවෛකාල් සමරුවක් වැල්ලවත්ත වෙරලේ.. ඊට එරෙහි විරෝධතා.. පොලිසිය කැදවයි..

වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසල වෙරළ තීරයේ දී ‘උතුර දකුණ සහෝදරත්වය’ නැමැති සංවිධානයක් විසින් වෙල්ලමුල්ලවෛක්කාල් සමරුවක් පැවැත්වීමට යද්දී උණුසුම් තත්වයක් ඇති විය.

2009 වර්ෂයේ යුද්ධයේ ඃඅවසන් අදියරේ දී වෙල්ලමුල්ලවෛක්කාල්  දී දමිළ ජනතාව ඝාතනය වූ බව පවසමින් එම ජනතාව සිහිපත් කිරීම සඳහා පහන් දැල්විමෙි වැඩ සටහනක් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීය.

ඊට එරෙහි පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමග ඇති වූ තත්වය පාලනය කිරීමට පොලිසිය කැදවා තිබින.
-emanisa
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka