මේ කතා ටික අහන්න! ඉන්දු පාකිස්තාන් යුද්ධයක් ආවොත් අපේ රටට වෙන දේ! හෙළිකරන්න ගිවිසුම! VIDEO
ඉන්දියාව සහ පාකිස්තානය මේ වනවිට යුද්ධයක් ආරම්භ වන පෙරමග ලකුණු පහළ කොට තිබීම නිසා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ජනාධිපතිවරයා අත්සන් කළ ආරක්ෂක ගිවිසුම හරහා ලංකාවට බරපතළ අනතුරකට මුහුණ දීමට සිදුවනු ඇති බව විපක්ෂයේ නියෝජිතයෝ සදහන් කර සිටිති.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පාඨලී චම්පික රණවක, මුජිබර් රහුමාන් සහ පුබුදු ජාගොඩ..
මේ කතා ටික අහන්න! ඉන්දු පාකිස්තාන් යුද්ධයක් ආවොත් අපේ රටට වෙන දේ! හෙළිකරන්න ගිවිසුම! VIDEO
2025-04-26T12:12:00+05:30
Gossip Lanka Hot News