gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

හාන්ස් සහ ඩයලොග් එකයි නිසා ලංකාවට වෙච්ච දේ! VIDEO

රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ඉලොන් මස්ක්ගේ ‘ස්ටාර් ලින්ක්’ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට කටයුතු කළේ ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු වන හාන්ස් විජේසූරිය මහතා බවට නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා චෝදනා කළේය.

හාන්ස් මහතා රාජකාරී කළ ඩයලොග් ආයතනයට සිදුවන අවාසිය හේතුකොටගෙන ස්ටාර් ලින්ක් වැඩසටහන කඩාකප්පල් කළ බව පෙන්වා දුන් ඒ මහතා ස්ටාර් ලින්ක් වැඩසටහන ක්‍රියාත්මක වූයේ නම් ඉලොන් මස්ක් හරහා අමෙරිකාවෙන් ලංකාවට සහාය ගත හැකිව තිබූ බවද පෙන්වා දුන්නේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka