හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් CID ගියේ ඇයි?
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11)ප්‍රකාශයක් ලබා දී තිබේ.
ඒ ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරය දරන සමයේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට පත්කරනු ලැබූ නිසාම් ජමාල්ඩීන්ට අයත් මාතර වැලිගම W -15 හෝටලයේ වෙඩි තැබීම සම්බන්ධ විමර්ශනවලට අදාළව ය.
එහිදී හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමසා ඇත්තේ, ක්‍රිකට් පාලක මණ්ඩලය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මුදල් ගෙවා ඇත්ද යන්න පිළිබඳවය.
හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් CID ගියේ ඇයි?
2025-04-12T06:48:00+05:30
Gossip Lanka Hot News






