gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

එජාපායේ භූතයෝ දෙන්නෙක් මාව කපලා.. රනිල් ඇමක් කරලා - රවි කරුණානායක

‘එක්සත් ජාතික පක්ෂයේ කිසිම දේකට භූතයෝ දෙන්නා මට එන්න දෙන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඇමක් විදිහට පාවිච්චි කරනවා’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

“එක්සත් ජාතික පක්ෂයේ කිසිම දේකට අර භූතයෝ දෙන්නා මට එන්න දෙන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඇමක් විදිහට පාවිච්චි කරනවා. එජාපය කියන්නේ එක දවසින් වට්ටන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි.

ජාතයන්තර මුල්‍ය අරමුදල නිවෙිදනය කරල තිබුන මෙි ප්‍රයෝගික නොවන නිවෙිදන දෙන්න එපා කියල. මෙි රටෙි නය ගෙවන්න පුළුවන් වෙන්නේ අපනයන කිරීම මත පමනයි .අද ප්‍රස්නෙ තියන පකිස්තානයේ උනත් මෙි ගැන සාකච්චා තියනව. ලාංකිකයෙක් මෙි රටෙි ආයෝජන කරන් නැත්තං .අපි කොහොමද මෙික කරන්නේ .

එ් වගේම ලංකාවට විශේෂ අවස්තාවක් තියනව මෙි ඇතිවෙලා තියන ඉන්දු පකිස්තාන්t ගැටුමෙදි අපේ විදේශ ඇමතිට අවස්තාවක් තියනව මෙි අවස්තාව උපයෝගි කරගන දෙපැත්තටම කතාකරල මෙි සාක් ප්‍රදේශය අපි එකට තියාගන්න ඔනි .මෙි අවස්තාවෙි විජිත හේරත්ට හොද අවස්තාවක්.

දැන් අපට පේන්නේ ආයෝජන යමි වර්දනයක් අපිට පේන්නැ අපි පුළුවන් තරම් මෙික වැඩි කරන්න තමයි අපි කටයුතු කරන්න ඔනි .අපි අපනයනය කිරීම.රැපියලt ශක්තිමත් කිරීම අපි කරන්න ඔනි .

අපෙ අපනයන යන්නේ යුරෝපා හවුලට අපි කියන ඒව කරන්න අවෂ්‍යයි මොකද මෙි ජීඑස් පි සහනය නිසා.

ට්‍රෙම්ප් කියනව එකපාරටම බදු ගහන්න ඔනි කියනව .මෙික අසාදාරනයි දැනට රටවල 48ක් ඇමරිකාවට කතා කරල කියනව මෙි සම්බන්දව ලංකාව කරපු කතා ගැනනම් අපි දන්නේ නැ .අපි ඇමරිකාවට පෙන්නන්න ඔනි අපි ඇමරිකන් බඩු ගන්නව ඒ නිසා අපි සාකච්චා කරල සුවිශේෂ තත්වයක් දෙන්නේ කොහොමද දැනගන්න ඔනි .

අර බූතයෝ දෙන්න හින්ද මට එජාපය කිසිම රැස්වීමකට එන්න කියල නැ .මෙි දෙන්න මෙිකට වගකියන්න අවෂ්‍යයි .මෙි ඔක්කකොම එකතු වෙලා කොහොමද වැඩ කරන්නේ කියල අපි හොයන්න ඔනි.

මො සර්වපාක්ෂික රැස්විම ජනාදිපති කැදෙවුවෙි මෙිවගේ දෙයක් ගත්තනං අපි ඔක්කොගෙම දෙයක්.

ලංකාවට මෙච්චර දෙයක් වෙලා තියන කොට එක්සත් ජාතින්ගේy සංවිදානයෙන් ඇයි මෙි ලංකාව අයින් කරල තියෙන්නේ .මෙික පුළුවන් ඉක්මනට අපි දාගන්න අවෂ්‍යයි .මෙි ඇගලුම් කේෂ්ත්‍රයේ රස්සා දැන් රැසක් අස්තීර වෙලා තියනව .

මෙි රජය මිට වැඩිය මෙිකට මැදිහත් විය යුතුයි .

මෙි අවස්තාවෙිදි කුහක නැතුව කියන්න මෙි ආර්ථිකයg ස්තායිතාවයක් කරල තියනව මෙික කරෙි රනිල් වික්‍රමසිංහ ඒක පිළිගන්න වෙනව.

මෙි රටt එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ගෙනියන්නෙ අවු76ක අපි සුද්දගෙන් ගත්ත බලය අපිට බැරි වෙලා තියනව සාර්තකව ගෙනියන්න.අපි ඒක තමයි හදාගන්න ඔනි.

හැම පක්ෂයකම ප්‍රස්න තියනව දන්දෙට පස්සේ හැම පක්ෂයක්ම එකට එකකු වෙලා ඉදිරියට යන්න ඔනි ඔය බූතයෝ අයින් කරල අපි කටයුතු කරන්න ඔනි .රනිල්ගෙන් පස්සේ ඉන්නේ මං මාවත් කතානරල නෙමෙයි මෙි කුහකයන් දෙන්න එකට යන්න යන්නේ.

මට එක්සත් ජාතික පක්ෂය එක ගමනක යන එක තමයි වැදගත් .මෙි බූතයෝ දෙන්නා මොන විදිහකින් හරි තුරන් කරන්න අවෂ්‍යයි .

එජාපය දවසින් කාටවත් නවත්තන්න බැ මෙික එසේ මෙසේ පක්ෂයක් නෙමෙයි
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka