මෝදිත් එක්ක එකතුවෙලා ආණ්ඩුව කරපු වැඩේ හරි වැරදි හොයන්න හර්ෂ දඹුල්ලේ ගිහින්! (VIDEO)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉකුත් ශ්‍රී ලංකා සංචාරයේදී විවෘත කරන ලද දඹුල්ලේ පිහිටි උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි කෘෂි ගබඩා සංකීර්ණය තවමත් ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා චෝදනා කරයි.
ඊයේ එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මන්ත්‍රීවරයා පැවසුවේ එය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති වුවද විවෘත කරන බව ප්‍රකාශ කරමින් වත්මන් රජය ජනතාව නොමඟ යවා ඇති බවයි.
පසුගිය ආණ්ඩුව විසින් සිදුකළ මැදිහත්වීම් වලින් අනතුරුව එම ස්ථානයේ නාමපුවරුවක් සවිකිරීම හැර සැබෑ ප්‍රගතියක් දක්නට නොලැබුණු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෝදිත් එක්ක එකතුවෙලා ආණ්ඩුව කරපු වැඩේ හරි වැරදි හොයන්න හර්ෂ දඹුල්ලේ ගිහින්! (VIDEO)
2025-04-17T07:58:00+05:30
Gossip Lanka Hot News





