මාලිමාවේ සමහර මන්ත‍්‍රීලා මං අදුනන්නේත් නෑ.. ඔවුන් මාලිමාවේද සජබද කියා දන්නේ නෑ..- ලාල් කාන්ත
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණ ඇති ඇතමුන් තම පක්ෂයේද නැතහොත් සජිත් පාර්ශ්වයේදැයි තවමත් නොදන්නා බව අමාත්‍ය ලාල් කාන්ත පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ youtube නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවර පාර්ලිමේන්තු පැමිණි තම පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් 159 අතුරින් බහුතරය ජාතික ජනබලවේගය නියෝජනය කරන බවයි.
මාලිමාවේ සමහර මන්ත‍්‍රීලා මං අදුනන්නේත් නෑ.. ඔවුන් මාලිමාවේද සජබද කියා දන්නේ නෑ..- ලාල් කාන්ත
2025-04-13T07:47:00+05:30
Gossip Lanka Hot News