රට කඩා වැටුණු වෙලාවෙ රට භාර ගන්න රනිල් හැර වෙන කිසි මිනිහෙක් ලංකාවේ හිටියේ නෑ.. බාරගෙන ඔහු එය කලා..- ලාල් කාන්ත
ආර්ථිකය කැඩුණු කඩා වැටුණු අවස්ථාවේදී ඒ මොහොතේ එය භාර රට භාර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙන කිසි මිනිහෙක් ලංකාවේ හිටියේ නැතැයි අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
ඒ ඒකට ඒ මොහොතේ වෙන මිනිහෙක් ලංකාවෙන් හිටියේ නෑ.
මේ යන ආර්ථික ක්‍රියාවලියත් එක්ක ගැට ගැහිච්ච එක්කෙනෙක් තමයි ඒකෙන්ම ඉපදුනා වගේ එකටම සෙට් වෙච්ච කෙනා තමයි රනිල්.
ජයවර්ධන මහත්තයාගෙන් පස්සේ ඒ සිස්ටම් එකේ බිහිවෙච්ච අග්‍රයගන්‍ය කෙනා තමයි රනිල්. එයා මෙතෙන්ට ප්ලේස් වුණාට පස්සේ ජනාධිපති විදිහට යම් කලමණාකරණටයක් කලා’
රට කඩා වැටුණු වෙලාවෙ රට භාර ගන්න රනිල් හැර වෙන කිසි මිනිහෙක් ලංකාවේ හිටියේ නෑ.. බාරගෙන ඔහු එය කලා..- ලාල් කාන්ත
2025-04-13T17:29:00+05:30
Gossip Lanka Hot News





