gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය හමුදා පකිස්තාන ආක‍්‍රමණයකට.. පකිස්තානය න්‍යෂඨික අවි ඔසවයි…

කාශ්මීරයේ පෙහෙලෙගාම්හිදී සිදුවූ 26 දෙනෙකු ඝාතන සිදුවීමෙන් පසු ඉන්දියාව හමුදා ආක්‍රමණයක් සිදු කිරීමට ආසන්න බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.
පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් පවසන්නේ මෙම තත්වය මත පාකිස්තානයද සිය හමුදා සීරුවෙන් තබා ඇති බවයි.

පවතින තත්ත්වය තුළ සමහර උපායමාර්ගික තීරණ ගත යුතු බවත් හෙතෙම සදහන් කරයි.

‘පාකිස්ථානයේ පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් තම න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති’ යයිද හෙතෙම පවසා ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka