gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මුළු බර යොදා හොරු ඇල්ලුවොත් ආර්ථිකය වැටෙනවා.. එනිසා හොරු අල්ලන්නේ ගෙදර යන ගමන්..- විජිත

ආණ්ඩුවේ මුළු බරම යොදා හොරු ඇල්ලීමට දූෂා වංචා ලට දඬුවම් යෙදීමට දීමට ගියහොත් ආර්ථිකය බිඳවැටීමට හැකියාවක් ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි. එනිසා ආර්ථිකය බිඳ නොවැටී ශක්තිමත්ව පවත්වාගෙන යන ගමන් එම කටයුතු සිදු කරමින් සිටින බව ඒ මහතා පැවසුවේය.

ආණ්ඩුව බලය ලබා ගත්තේ වසර 05ක් සඳහා වුව ද ජනතාව විශාල බලයක් ලබා දී බොහෝ දේ ඉක්මනින් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සිරස රූපවාහිනියේ ඉලක්කය වැඩසටහනේදී ඇමතිවරයා මේ බව පැවසුවේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka