ඇමරිකානු බද්දෙන් රටවල් 28ක් නිදහස් කරන්න නම් කරයි.. ලංකාව ඒ ලයිස්තුවේ නෑ..
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එසේ නොකළ හොත් එම රටවල ආර්ථිකය දැඩි අවදානමට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් එම සංවිධානය නවතම වාර්තාවක් නිකුත් කරමින් සදහන් කර ඇත.
අලාද වාර්තාව මගින් ඇමරකා අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන් නිදහස් කළ යුතු ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් 28 ක් හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත් එම රටවල් 28ට ශ්‍රී ලංකාව ඇතුළත් වී නැත.
ඇමෙරිකාව ඉහළ තීරු බදු අනුපාතයක් පනවා ඇති එම රටවල් විසි අටේ ප්‍රමාණය සහ මධ්‍යස්ථ අපනයන මට්ටම් සැලකිල්ලට ගත් විට ඇමෙරිකාවේ ආර්ථිකයට එම රට වලින් කිසිදු තර්ජනයක් එල්ල නොවන බව එක්සත් ජාතීන්ගේ සංගමයේ අදහසයි.
ඇමරිකානු බද්දෙන් රටවල් 28ක් නිදහස් කරන්න නම් කරයි.. ලංකාව ඒ ලයිස්තුවේ නෑ..
2025-04-17T17:06:00+05:30
Gossip Lanka Hot News





