මාලිමාණ්ඩුව පරම්පරා දහයකට වැඩ කර අවසන්.. ආත්ම ගාණකට මේ ආණ්ඩුවට පෙරලන්න බෑ…
ගත වූ කාලසීමාවේදී ඉදිරි පරම්පරා දහයකට අවශ්‍ය කරන වැඩ ප්‍රමාණය කර අවසන් බව කර්මාන්ත නියෝජ ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. එනිසා මෙම ආණ්ඩුව ආත්ම ගානකට ආපසු හැරවීමට නොහැකි බවද හෙතෙම කියා සිටියි.
ආණ්ඩුවට කළ හැකි උපරිම වැඩ ප්‍රමාණය අද වන විට කර අවසන් බවත් විපක්ෂයට එල්ල කිරීමට කිසිදු චෝදනාවක් නැති බවත් හෙතෙම පැවසීය.
ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.
මාලිමාණ්ඩුව පරම්පරා දහයකට වැඩ කර අවසන්.. ආත්ම ගාණකට මේ ආණ්ඩුවට පෙරලන්න බෑ…
2025-04-23T21:51:00+05:30
Gossip Lanka Hot News






