gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

විපක්ෂයට ඇඩ්‍රස් නැති වෙන ලැයිස්තුවක් ඡන්දෙට කලින්!

ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ සභාපතිවරුන් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානම් බවයි.

පසුගිය අරගල සමයේදී හානි වූ නිවාස සඳහා වන්දි ලබා ගැනීමේදී සිදුකර ඇති වංචාවන් සම්බන්ධයෙන් මෙම හෙළිදරව්ව කරන බවද ඔහු පැවසීය.

තව දින කිහිපයකින් තමන් මෙම හෙළිදරව්ව සිදු කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka