gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමාවේ කෑගල්ල මන්ත්‍රී හදිසි හෘදයාබාධයකින් මියයයි! අවුරුදු 38යි!

ජාතික ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ විට ඒ මහතා තිස් අට හැවිරිදි වියේ පසුවිය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka