gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘මං පොර’ වගේ අල්ජසීරා ගිය වැඩසටහන ගැන දන්නැතිවද ගියේ! සාකච්ඡාවක් දාන කොට සංස්කරණය කරලා තමයි දාන්නේ! හැබැයි එයා මළගෙවල්වල මිනිස්සු හම්බවුණාම ඒවා සංස්කරණය කරලා දාලා කුපාඩි වැඩ කරනකොට හොඳයි! මේක නරකයි! මරික්කාර් රනිල්ට රිටර්න් එක දෙයි! VIDEO

අල්ජසීරා රූපවාහිනියට ගොස් ‘මං පොර’ වීමට ගිය රනිල් වික්‍රමසිංහ මහතා ඇනගැනීමෙන් පසු එය සංස්කරණය කොට දමා ඇති බවට ප්‍රකාශ නිකුත් කරන බවත්, කිසිදු සූදානමකින් තොරව වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වීම හේතුවෙන් මෙම හානිය සිදුව ඇති බවත් එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ කලකට ඉහතදී තමන් හා වික්‍රමසිංහ මහතා මළගෙදරක හමුවූ සිදුවීමක් වික්‍රමසිංහ මහතාගේ පැත්තෙන් සංස්කරණය නොකොට මාධ්‍යයට මුදාහල බවත්, ඒවා කරනකොට වික්‍රමසිංහ මහතාට හොද බවත්ය.
 
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka