නරුම කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක්! කෑම එක තියන්න පරක්කු වුණා කියලා මුලු කෝච්චියක්ම නවත්තගෙන ඉඳලා! මිනිස්සු නන්නත්තාරයි! VIDEO
සිය ආහාර පාර්සලය නියමිත වේලාවට රියැදුරු කුටියේ නොතැබූ බව පවසමින් දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කළ රියැදුරෙකු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස ධාවනය ප්‍රතික්ෂේප කර ඇත්තේ, කුරුණෑගල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියක්.
සිය ආහාර පාර්සලය නියමිත වේලාවට නොලැබීමෙන් කුපිත වූ එම රියැදුරු දුම්රිය ධාවනය නොකර විවේකාගාරයේ රැඳී සිටීම හේතුවෙන් මගීන් පැය ගණනක් දැඩි අපහසුතාවයට පත්වුණා.
නරුම කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක්! කෑම එක තියන්න පරක්කු වුණා කියලා මුලු කෝච්චියක්ම නවත්තගෙන ඉඳලා! මිනිස්සු නන්නත්තාරයි! VIDEO
2025-03-25T01:06:00+05:30
Gossip Lanka Hot News