gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඉලොන් මස්ක් එක්කත් හැප්පෙයි… Starlink ශ‍්‍රී ලංකාවේ අත්හිටුවයි…

ලෝකයේ ප‍්‍රධානතම ව්‍යාපාරිකයකු යන ඊලොන් මස්ක්ගේ ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ ජාතික ආරක්ෂාවට ඇතුළු කරුණුවලදී රාජ්‍ය ආයතන වලට හෝ දත්ත වලට හෝ සන්නිවේදන තොරතුරු සුරක්ෂිත කිරීමේ අයිතිය සහතික කරගැනීමේ කටයුතු සිදුවන තෙක්ය.

ඇතැම් පුද්ගලයන් නීති විරෝධී කටයුතු සඳහා මෙම චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව භාවිතා කිරීමේ අවස්ථා තිබිය හැකි බවත් රජයේ අදහසයි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව Starlink ආයතනය සමග තවදුරටත් සාකච්ඡා කරමින් ඇත

Starlink ආයතනයට මෙරට අන්තර්ජාල සැපයීමේ කටයුතු සඳහා අවශ්‍ය බලපත්‍රය පසුගිය රජය සමයේදී නිකුත් කර ඇති අතර ඊට අදාළව පාර්ලිමේන්තු තුළ නව පනතක්ද සම්මත කර ඇත.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka