gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාරක අණතුරෙන් රනිල්ට අසාධ්‍යයි... මොළයට දැඩි හානි!

අද (07) පාර්ලිමේන්තු අයවැය කාරක සභා අවස්ථාවේ ප්‍රවාහන අමාත්‍යංශයේ විවාදය ආරම්භ කරමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ Ferrari ලයිසන් එකක් තියෙනවා කියූ කෙනා Al Jazeera එකේ හැප්පී කුඩු පට්ටම් වී ඇති බවයි.

එම අනතුරෙන් ඔහුගේ මොළයට විශාල හානියක් සිදුව ඇති බැවින් මේ දිනවල විකාර කියමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් ඔහුට සිදුවූ අකරතැබ්බය සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka