ශවේන්ද්‍ර ඇතුළු පිරිසගේ තහනම ශ්‍රී ලංකාවට එරෙහි දරුණු තීරණයක ඉඟියක්?
නීතිඥ මහාචාර්ය ප්‍රතිමා මහානාම මහතා පවසන්නේ එක්සත් රාජධානිය විසින් පෙරේදා (24) ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීම හරහා පෙන්නුම් කරනුයේ ඉදිරියේදී රටක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට පවා වුවද ඇති හැකියාව පිළිබඳ ඉඟියක් බවයි.
ශ්‍රී ලංකාවේ පැවති සෑම ආණ්ඩුවක් විසින්ම කොමිෂන් සභා බොහෝ ප්‍රමාණයක් පත්කර ඇතත් ඒවායේ කිසිම නිර්දේශයක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුව බවත් මෙම තත්ත්වය උදාකර ගෙන ඇත්තේ පැවති ආණ්ඩුවල නොමනා ක්‍රියා කලාපය තුළින් බවත් හෙතෙම පෙන්වා දෙයි.
ශවේන්ද්‍ර ඇතුළු පිරිසගේ තහනම ශ්‍රී ලංකාවට එරෙහි දරුණු තීරණයක ඉඟියක්?
2025-03-26T07:45:00+05:30
Gossip Lanka Hot News






