පොලිස්පති සොයා පොලිසිය සාගලගේ ගේ පෙරලයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවස පරීක්ෂාවට ලක් කර තිබේ.
ඊයේ රාත්‍රී කාලයේදි මෙම නිවස පරීක්ෂාවට ලක් කර ඇතත් දේශබන්දු දෙන්නකෝන් මහතා එහි සිට නැත.
නිවස පරීක්ෂා කිරීම සඳහා තමන්ගෙන් අවසරය ඉල්ලා සිටි බවත් තමන් ඊට අවසර දුන් බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.
පොලිස්පති සොයා පොලිසිය සාගලගේ ගේ පෙරලයි
2025-03-12T12:40:00+05:30
Gossip Lanka Hot News






