gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

නාමල්ගේ ක‍්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත් වේ... මහේස්ත‍්‍රාත් අධිකරණය නඩුව බහා තබයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විත්තිකරුවකු කරමින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ක‍්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩු විභාගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරුවන් වන මංජුල තිරකරත්න හා  සුජීව නිශ්ශංක යන මහත්වරැන් ඉවත් වී තිබේ.

අද දිනයේ ඔවුන් ඒ බව දැනුම් දී ඇත.

මේ අතර මන්ත්‍රී වරයාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධයෙන් විභාග වන නඩුව බහා තබන ලෙස ඊයේ දිනයේ නියෝග කර තිබේ.

නමුත් සම්බන්ධයෙන් නොතාසියක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා පත්‍ර ගොනුකර ඇති බවට පොලිසිය අත් මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka