පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක අත්අඩංගුවට!
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු ඌව පළාත් මහ ඇමතිවරයාව සිටින කාලයේ එම පළාත් සභාවේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක අත්අඩංගුවට!
2025-03-27T15:27:00+05:30
Gossip Lanka Hot News






