gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් රට තිබූ තැනින් උඩට ගත්තා.. ඒක නෑ කියන්න බෑ..- ජනාධිපති උපදේශක හුලංගමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට යම්කිසි තත්ත්වයකට ගෙනැවිත් තිබූ බව පිළිගන්නා බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ප්‍රකට ව්‍යාපාරික දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

‘අනිවාර්යෙන් එතුමා යම්කිසි කාර්යයක් කලා. ඒක නෑ කියන්නෑ කවදාවත්. එතනින් එහාට දැන් මේක අරන් යන්න ඕනේ. ඒක ආපස්සට හරවන්න බෑ.

මේ ණය අපි ගෙවන ක්‍රමයකට එන්න ඕනේ කවදාහරි අපි උපයගෙන දවසක’

දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka