ආණ්ඩුව දේශබන්දුට නිල වශයෙන් එරෙහි වෙයි! පොලිස්පතිට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක්…
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු විසින් බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබේ.
ඒ අනුව අද (25) දහවල් 12.15ට පාර්ලිමේන්තුවේදී අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
ආණ්ඩුව දේශබන්දුට නිල වශයෙන් එරෙහි වෙයි! පොලිස්පතිට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක්…
2025-03-25T13:43:00+05:30
Gossip Lanka Hot News