නඩු රැසක් අවසන් අදියරයේ – නොසිතූ ප්‍රබලයින් පිරිසක් අත්අඩංගුවට ගන්න සූදානම්!
මෙතෙක් කාලයක් මන්දගාමී වූ හා නීතිපති උපදෙස් සඳහා යොමුව තිබූ නඩු ගණනාවක් ඉදිරි කටයුතු අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව මගින් කඩිනම් කර ඇති බව වාර්තා වෙයි.
එවන් නඩු හතළිහකට ආසන්න ප්‍රමාණයක් කඩිනම් කර ඇති අතර ප්‍රබල දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන හිතවතුන්ට මේවායෙන් චෝදනා එල්ල වී ඇත.
විමර්ශන කටයුතු අවසන් අදියරේ පවතින නඩු කිහිපයක් සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රබල දේශපාලඥයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇති බව ද ආරංචි මාර්ග ක්‍රියා සිටියි.
නඩු රැසක් අවසන් අදියරයේ – නොසිතූ ප්‍රබලයින් පිරිසක් අත්අඩංගුවට ගන්න සූදානම්!
2025-03-31T07:54:00+05:30
Gossip Lanka Hot News






