මන්ත‍්‍රී පැහැරගත් බිරිදගේ ප‍්‍රාඩෝ රිය පොලිස් භාරයට ගනී..
ජාතික ජනබලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා සතුව තිබූ ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට අයත් ප්‍රාඩෝ ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත. දොඩාවත්ත ගේ මිතුරෙකු සන්තයේ තිබියදී පිළියන්දල පොලිසිය විසින් මෝටර් රථය සිය භාරයට ගෙන ඇත.
තම මෝටර් රථය තම සැමියා විසින් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇතැයි පවසමින් පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි කර තිබිනි.
ඊට ක‍්‍රියාමාර්ග නොගත් බව පවසමින් පොලිස්පතවරයා වෙතද ඇය පැමිණිලි කර ඇත.
ඇය විසින් මන්ත‍්‍රීවරයාට විරුද්දව දික්කසාද නඩු පවරා ඇත්තේ තවත් මාලිමා මන්ත‍්‍රීවරියක් සම විත්තිකාරිය කරමිනි.
මන්ත්රී පැහැරගත් බිරිදගේ ප‍්‍රාඩෝ රිය පොලිස් භාරයට ගනී..
2025-03-25T20:43:00+05:30
Gossip Lanka Hot News






