ලේකම්වරියක අපයෝජනයට කරමින් විඩියෝ කරලා… ජනක රත්නායකට නොතීසි..
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට නොතිසි නිකුත් කර ඇත. සිය ලේකම්වරියක අපයෝජනයට ලක්කරමින් විඩියෝ කර ඒවා සමාජ ජාල වෙත මුදා හරින බවට තර්ජනය කලේ යයි ඔහුට චෝදනා එල්ල වී ඇත.
ඒ අනුව අප්‍රේල් දෙවන දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නොතිසි නිකුත් කර තිබේ.
-lankacnews
ලේකම්වරියක අපයෝජනයට කරමින් විඩියෝ කරලා… ජනක රත්නායකට නොතීසි..
2025-03-19T21:25:00+05:30
Gossip Lanka Hot News





