gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සජබ පුපුරයි… ඉම්තියාස් සජබ සභාපති කමින් ඉල්ලා අස් වෙයි…


සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 
තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යවා ඇති බව බාකීර් මාකර් මාධ්‍යයට තහවුරු කර පවසා ඇත.

“මම මෙම තනතුර අත්හැරියත් සමගි ජන බලවේගය සමඟ රැඳී ඉන්නවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka