gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් පොහොට්ටුව අතහරී... ඇමරිකාවේ නවතී!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු මෙහෙයවීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව පාර්ලිමේන්තු මන්තී ඩීවී චානක මහතා පවසයි.

ඒ අනුව පොදු ජනපෙරමුණේ සංවිධාන කටයුතු මේ වන විට සිදු කරමින් සිටින්නේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් බවද ඔහු පැවසුවේය.

එය අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේදීද පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ මහතා සංඝ සම්බන්ධ නොවනු ඇති බවත් ඔහු කියා සිටියි.

හිරු රූපවාහිනී පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයට ගොස් එරට රැඳී සිටියි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka