gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ගෙන් සජිත් රැක ගැනීමේ සංවිධානයක් පිහිටුවයි

“රනිල්ගේ ගැටයට අසු නොවන්නට” මැයෙන් සජිත් රැක ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතා රැලියක් සමගි ජන බලවේග පක්ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිටදී හෙට (08) උදෑසන 10:00 ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂය සමග සමගි ජන බලවේගය සන්ධානගත වීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කරන බව රැලිය සංවිධානය කරන්නෝ පවසති.

විරෝධතාව සඳහා සහභාගි වීමට සමගි ජන බලවේග පාක්ෂිකයන් රැසක් පැමිණීමට නියමිත බව වාර්තා වේ.

එසේ ම, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද එදිනට විරෝධතාව වෙනුවෙන් පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka