gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නොරොච්චෝල හදන්න තව කල් යයි... විදුලි කප්පාදුව දීර්ඝ වේ!

බිද වැටී ඇති නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යලි පද්ධතියට එක් කිරීම සිකුරාදා දින තෙක් කාලය ගත වනු ඇති බව වාර්තා වෙයි

මේ වන විටත් එ සදහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් ඇත.

දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදු කාලසටහන එමෙක් ක‍්‍රියාත්මක කෙරෙනු ඇති අතර පොහෝය නිවාඩු දින විදුලි ඉල්ලුම අඩු වීම මත එදිනට විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇත.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල විදුලි කප්පාදුව පිළිබඳ ඉදිරියේදී ඇති වන වර්ධනයන් අනුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka