අලුත්කඩේ ඝාතකයා අත්අඩංගුවට!
අලුත්කඩේ අධිකරනයේදී ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වෑන් රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති වසය අවුරුදු 34ක් වූ මොහු මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නම් හිටපු යුද හමුදා කමාන්ඩෝ සෙබලෙකි.
අලුත්කඩේ ඝාතකයා අත්අඩංගුවට!
2025-02-19T20:02:00+05:30
Gossip Lanka Hot News






