වාහන ආනයනය සඳහා පැවති සියළු සීමා ඉවත් කළ කළ පසු මේ වන විට පෙර ඇණැවුම් රැසක් අවලංගු වෙමින් තිබේ.
ඔවුන්ට දස දහස ඉක්මවූ පෙර ඇණැවුම් ප‍්‍රමාණයක් ලැබී තිබුණු බවද වාර්තා විය.
නමුත් අද වන විට එම පෙර ඇණැවුම් විශාප ප්‍රමාණයක් අවලංගු කරමින් සිටින බව දැනගන්නට තිබේ.
එම වාහන ආනයනට පෙර ඇණැවුම්කරුගෙන් තහවුරු කරගැනීමට ඔවුන් සම්බන්ධ කරගැනීමේදී මෙම ඇනවුම් අවලංගු කරමින් සිටියි.
ඊට හේතු වී ඇත්තේ රජය විසින් වාහන ආනයනයේදී පැවැති බදු සීමා තව දුරටත් ඉහළ දැමීම බවත් පැවසෙයි.