gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගනේමුල්ලේ සංජීවට වෙඩි තියද්දී විනිසුරු පැන දුවලා!

පාතාල නායක ගනේමුල්ලේ සංජීව අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඝාතනය කළ පසු එහි විනිශ්චය ආසනයේ සිටි විනිසුරුවරිය ද පැනලා දිවුවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසුවේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව අමතමින් පරිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කරමින් සිටි අතරතුර චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේය.

අලුත්කඩේ අධිකරණයේ සිදුවූ මෙම ඝාතනයෙන් පසු එහි සිටි සියලු දෙනාම දැඩි සෝදිසියට ලක් කිරීමට පොලිසිය කටයුතු කරන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka