කොළඹ අලුත් කඩේ උසාවි අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කල පුද්ගලයා මේ වන විට හඳුනාගෙන තිබේ.
අධිකරණයේ ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය තුළින් එම පුද්ගලයා නීතිඥෙකු ලෙස සැරසී පැමිණෙන ආකාරය සොයාගෙන ඇත.
ඔහු සොයා මේ වන විට අධිකරණ සංකීර්ණය තුළ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.