gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අය-වැය අස්සේ දොඩවන්න ගිය හර්ෂව අනුර හාන්සි කරයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරමින් සිටින අතරතුර හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා විසින් සිදුකළ බාධා කිරීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා යම් සමච්චලයක් සිදුකළේය.

ජනපතිවරයා සිනාසෙමින් පවසා සිටියේ “ඔයා ඉල්ලන ඒවා මට දෙන්න බෑනෙ හර්ෂ.. මම කොහොමද කොළඹ දිස්ත්‍රික් නායකත්වය දෙන්නෙ.. ඒක විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලාගන්න ඕනේ” යනුවෙනි.

කෙසේවෙතත් ඊට සභාවේ රැඳීසිටි පක්ෂ විපක්ෂ සියල්ලන්ම සිනහ වූ අතර එය ඉතා මිත්‍රශීලී විහිළුවක් ලෙසින් අවසන් විය. හර්ෂද සිල්වා මහතා ඉන් පසුව බාධා කරනු දක්නටද නොලැබිනි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka