gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී අර්චුනා කෙළින පිස්සුවල ඉවරයක් නෑ! හෝටලයක වීඩියෝ කිරීමක් දුරදිග යයි! අර්චුනා මැහුම් දාන්නම පිඟානකින් ගහලා! දෙදෙනෙක් තුවාල ලබා රෝහලේ.. (video)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් පහර දුන්නේ යැයි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත වී තිබේ. යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී බහින්බස්වීමක් අතරතුර සිදුව ඇති බවද පොලිසිය සඳහන් කරයි.

හෝටලයේ ආහාර ගැනීමට යාමේදී එම පුද්ගලයන් දෙදෙනා හා මන්ත්‍රීවරයා අතර මෙම ආරවුල ඇතිවී තිබේ.
-lankacnews
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka