කොට්ටච්චිට පක්‍ෂයෙන් වාරණයක්.. මාධ්‍යයට අදහස් පල කරන්න අවසර නෑ..
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දී ඇත. කෙසෙල්වත්තල ගිම්පත ප්‍රදේශයේ පැවති ක්ලීන්
ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්නයක් විමසූ විට ඇය මෙසේ පැවසුවාය.
ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් ඇයගෙන් ප්‍රශ්නයක් විමසූ විට ඇය මෙසේ පැවසුවාය.
‘මට කණගාටුයි.. මාධ්‍යයට කතා නොකරන්නැයි පක්ෂයෙන් මට උපදෙස් දී ඇති නිසා මට මාධ්‍යයට කිසිදු අදහසක් පළ කරන්න බෑ..’
ඇය විසින් මෑතකදී මාධ්‍යයට කරන ලද මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව මෙම පියවර ගෙන ඇත.
ඇය විසින් මෑතකදී මාධ්‍යයට කරන ලද මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව මෙම පියවර ගෙන ඇත.
කොට්ටච්චිට පක්‍ෂයෙන් වාරණයක්.. මාධ්‍යයට අදහස් පල කරන්න අවසර නෑ..
2025-02-18T22:39:00+05:30
Gossip Lanka Hot News