gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ජනපතිට මාධ්‍ය උපදේශකයෙක් සිරසෙන් කැදවයි.. චන්දන සූරිය බණ්ඩාර පත්වීම බාර ගනී..

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ජනාධිපතිවරයාගේ මාධ්‍ය උපදේශක ලෙස පත් කර තිබේ.මේ අතර, ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අංශය යටතේ ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ. 
මෙම නිලධාරීන් දෙදෙනාම අද පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka