gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එමිරේටයේ උත්සවයක ජනාධිපතිගේ බොත්තම් මාරුවෙලා!

ජනාධිපති අනුර දිසානායක මහතා එක්සත් අරාබි එමීර රාජ්‍යයේ උත්සවයකට සහභාගි වෙමින් තිබෙන අතරතුර ඔහුගේ ඇදුමේ බොත්තම් මාරුවීමේ සිදුවීමක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත.

පසුව ඔහු එම බොත්තම් පටලැවිල්ල නිවැරදි කරගන්නා ආකාරයේ වීඩියෝවක් ද පල වේ.

හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාද උත්සව අවස්ථාවක සිය කලිසම උස්සන ආකාරයේ පින්තූරයක්ද එකල මෙලෙසම හුවමාරු විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක ජනාධිපතිවරයා නිරත වන්නේ ලෝක රාජ්‍ය සමුඵවට සහභාගී වීම සඳහායි.

ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා මෙම සමුළුව පැවැත්වෙයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka