gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මරා දැමුණු ලසන්තගේ දියණිය අහිම්සා නීතීඥ සංගමයට ලියුමක් ලියයි! ඇයි මේ ස්ථාවර දෙකක්? නීතිපතිට ලොකු චෝදනාවක්! දෝශාභියෝගයක් ගේන්නත් කියයි! (VIDEO)

මරා දැමුණු සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති අනුර මැද්දගොඩ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

ඇය සිය ලිපිය මගින් නීතීඥ සංගමයේ ස්ථාවරයන් වෙනස් වීම පිළිබදව ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka