gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

76 වසරක ශාපෙන් මිදුණු රටේ පඩියෙන් සති දෙකක් කන්න බෑ…! – රෝහිත අබේගුණවර්ධන

76 වසරක ශාපයෙන් එළියට පැමිණ වාසනාවන්ත මිනිසුන් ලෙස ඉදිරි අයවැය දෙස බලා සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට රාජ්‍ය සේවකයන් දැඩි ලෙස කැප වූ බවයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජීවන වියදම ඉහළ යෑම නිසා රාජ්‍ය සේවකයාට සිය වැටුපින් සති දෙකකට වඩා ජීවත් විය නොහැකි බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙයින් අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප අවම වශයෙන් රු. 25000කින් වැඩි විය යුතු බවයි, රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ.

රටේ ප්‍රශ්න වඳුරන් පෙන්වා යට නොගසා ජනතාවට සතුටින් සිංහල අලුත් අවුරුද්දට කෑමට හැකි අයවැයක් ඉදිරිපත් කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka